Wednesday, May 21, 2025

General line - 0115112241

ලෝක ආදිවාසී දිනය අදයි



ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වී ඇත්තේ ආදිවාසී සංස්කෘතියේ වෙනස්කම් පිළිබඳව තීරණ ගැනීමට ආදිවාසී තරුණ තරුණියන් නියෝජිතයන් ලෙස හඳුනා ගැනීමයි.

දඹාන කොටබකිනිය ආදිවාසී ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් මෙරට ආදිවාසීන් සිය දිනය අද සමරනු ලබනවා.

එම අවස්ථාවට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකද එක් වීමට නියමිතයි.