Wednesday, May 21, 2025

General line - 0115112241

නාමල්ට ඉතුරු වුණු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ගණන 30ට බසී



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වර්තමානයේ කොටස් තුනකට කැඩී ගොස් ඇති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව පැවසුවා.