Wednesday, May 21, 2025

General line - 0115112241

සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවෙයි



සිංහල දෙමළ අලුත් අවුරුද්ද අප්‍රේල් 14 වැනි සඳුදා පූර්වභාග 3.21ට උදා විය.

මෙවර ආහාර පිසීමේ නැකත 14 වැනි සඳුදා පූර්වභාග 4.04ට යෙදී තිබෙන බව නැකැත් සීට්ටුවේ සඳහන්.

තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා දී කිරිබතක්ද කැවිලි වර්ගයක්ද දී කිරි සහ විළඳ ද පිළියෙළ කර ගතයුතු බව නැකැත් චාරිත්‍රවල සඳහන් වන්නේ