Wednesday, May 21, 2025

General line - 0115112241

රැකි රක්‍ෂා සඳහා පිටත්ව යෑමේ නැකත කෙතරම් වැදගත්ද?



මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දේ රැකි රක්‍ෂා සඳහා පිටත්ව යෑමේ නැකත හෙට උදා වනවා. 

නැකැත් පත්‍රයට අනුව රැකි රක්‍ෂා සඳහා පිටත්ව යෑමේ නැකත උදා වන්නේ උදෑසන 09යි 03ටයි. 

රැකි රක්‍ෂා සඳහා පිටත්ව යෑමේ නැකත කෙතරම් වැදගත්ද? මේ, ප්‍රවීණ දේශක උදයා දේවාමුල්ල මහතා.