Wednesday, May 21, 2025

General line - 0115112241

රණවිරු සැමරුමේදී ජනපති අනුර කළ ප්‍රකාශයට මහින්දගෙන් උත්තර

එන්.ඒ.ඩබ්.නිරෝෂන්



වසර තිහක් මුළුල්ලේ පැවති යුද්ධය අවසන් කළේ රට තුළ සාමය ඇති කිරීමට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. 

ඔහු මේ බව සඳහන් කළේ රණවිරු සැමරුම් ස්මාර්කය අසලදී පැවති පොදුජන පෙරමුණේ රණවිරු සැමරුමට එක්වෙමින්.


එම අවස්ථාවට එක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා රට තුළ සිදුවන වෙඩි තැබීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට මෙලෙස පිළිතුරු ලබා දුන්නා.