Saturday, April 20, 2024

General line - 0115112241

සෞඛ්‍ය අංශ දියුණුවට ඔස්ට්‍රියාව අතදෙයි




මෙරට රෝහල් 33ක ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකක වැඩිදියුණු කිරීම සඳහා සහන ණයක් ලබාදීමට ඔස්ට්‍රියාව තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

ඒ අනුව ඔස්ට්‍රියානු රජය විසින් ශ්‍රී ලංකාවට යූරෝ අනූහය ලක්ෂයකට අධික මුදලක් සහන ණයක් ලෙස ලබාදී තිබෙනවා.