Wednesday, April 24, 2024

General line - 0115112241

විමල්ගේ පක්ෂයේ ලේකම් යයි




ජාතික නිදහස් පෙරමුණේ ලේකම් ප්‍රියන්ජිත් විතාරණ සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ජාතික නිදහස් පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශයි.

පෞද්ගලික සහ සෞඛ්‍ය හේතුන් මත සිය දූරයෙන් ඉල්ලා අස්වෙන බවයි ප්‍රියංජිත් විතාරණ සඳහන් කර ඇත්තේ.