Thursday, April 25, 2024

General line - 0115112241

මනස්කාන්ත වූ අයස්කාන්තය ඇරඹෙයි




නෙත් එෆ් රේඩියෝව සංවිධාන කරන අයස්කාන්තය ප‍්‍රසංගය අද (09) පස්වරුවේ ආරම්භ කෙරුණා ඒ, කොළඹ නෙළුම් පොකුණ රඟහලේදියි. 

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශනිදා වාසනාව, නිව් ඊයර් ඩි‍්‍රම් සහ ගැලැක්සි ස්ටාර් යන ලොතරැයි ටිකට්පත්ද මැලිබන්, මැක්ස්මාරා සහ ඇට්ලස් වතුර බෝතල් ද අයස්කාන්තය ප‍්‍රසංගය සදහා අනුග‍්‍රහය දක්වනවා. මේ සදහා මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහය දක්වන්නේ ලංකාදීප, අද සහ ඬේලිමිරර් යන පුවත්පත්.