Thursday, April 25, 2024

General line - 0115112241

කථිකයින් නොමැති වීම නිසා විනාඩි දෙකකට සීමා වුණ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව

සජිත් තිලකරත්න




පාර්ලිමේන්තුවේදී අද (11) පැවැත්වීමට නියමිතව තිබූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීම කථිකයින් නොමැති වීම නිසා විනාඩි දෙකකට සීමා වුණා.

පාර්ලිමේන්තුවේ මූලික කටයුතුවලින් පසු මෙම රැස්වීම අරම්භවූයේ උදැසන 11යි 30ටයි. සවස 6යි 30 දක්වා එහි කටයුතු සිදු කිරීමට සැළසුම් කර තිබුණා.

එහෙත් නියමිත කථිකයන් පැමිණ නොසීටීම නිසා 11යි 32 පමණ වන විට සභාව කල් තැබීමටයි කතානායකවරයාට සිදු වුණේ. 

මේ අතර, පෙරේදා (09) සම්මත කෙරුණු  2018 අය - වැය සහා අද (11) සංශෝධනයක් ඉදිරිපත් කෙරුණා.

, ආණ්ඩුවේ ණය සීමාව ඉහළ නැංවීමටයි. මේ සම්බන්ධයෙන් විපක්ෂය ඡුන්ද විමසීමක් ඉල්ලා සිටි නමුත් ඡුන්ද විමසීමේදී අදාළ සංශෝධනය වැඩි ඡන්ද 45කින් සම්මත වුණා.

පාර්ලිමේන්තුව ලබන වසරේ ජනවාරි මස 23වනදා නැවත රැස්වීමට නියමිතයි.