Thursday, April 25, 2024

General line - 0115112241

විභාග ප්‍රවේශ පත්‍රය අස්ථාන ගත වීමකදී වහාම මේ ආකාරයට ක්‍රියාත්මක වන්න




යම් හේතුවකින් ඔබගේ විභාග ප්‍රවේශ පත්‍රය අස්ථාන ගත වූ විටක නොපමාව 1911 ක්ෂණික අංකයෙන් විභාග දෙපාර්ත්මේන්තුව අමතා ඒ පිළිබඳව දැනුම් දීමට හැකියාව පවතිනවා.

එමෙන්ම ඔබගේ නිවැරදි තොරතුරු ඇතුළත් ෆැක්ස් පණිවුඩයක් 0112784422 යන අංකයට යොමු කිරිමෙන් ඔබගේ විභාග ප්‍රවේශ පත්‍රයේ පිටපතක් ලබා ගත හැකි බවයි විභාග දෙපාර්ත්මේන්තුව කියා සිටියේ.

එවැනි අවස්ථාවක ඔබට ෆැක්ස් පණිවුඩයක් ගෙන්වා ගත හැකි ෆැක්ස් අංකයක් ද විභාග දෙපාර්ත්මේන්තුව වෙත ලබා දිය යුතු වනවා.