Thursday, March 28, 2024

General line - 0115112241

බුදුරුව සහිත සාරියක් තියාගෙන සිටි කාන්තාව මුහුණදුන් ඉරණම (PHOTOS)




ඇහැළියගොඩ ප්‍රදේශයේ කාන්තාවක් විසින් බුදුරුව සහිත සාරියක් සන්තකයේ තබාගෙන කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගැනුනා.

ඇහැළියගොඩ පොලිසිය විසින් කරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඇය අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස්කොට තිබෙනවා. ඇය සාරී පිටරටින් ගෙන්වා අළෙවි කරනු ලබන ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන තැනැත්තියකි. ඇය සමෘද්ධි නියාමක වරියක් වනවා.

ඇහැලියගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.