Friday, April 19, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු පාරේ ගිය සුපිරි රියක් පෙරලෙයි




පාර්ලිමේන්තු පාර් ගමන් ගත් සුපිරි ජීප් රථයක් අනතුරට පත්ව තිබෙනවා. අද (16) උදෑසන මෙම රිය අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මේ වනවිට මාර්ග අවහිරතාවයක් නොමැති බවද පොලිසිය පවසනවා.