Friday, April 26, 2024

General line - 0115112241

කාලගුණයේ වෙනසක් : නියගයෙන් පිඩා විදි ප්‍රදේශ කිහිපයකට වැසි

සමන්ත කුමාර




සැප්තැම්බර් මස 23 වනදා සිට දිවයිනේ උතුර, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වලට සවස් කාලයේදී වැසි ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

අද (21) රාති‍්‍රයේද මධ්‍යම, සබරගමුව, දකුණ සහ බස්නාහිර පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් පැවසුවේ.