Thursday, March 28, 2024

General line - 0115112241

රුපියලේ කඩා වැටීමෙන් විදෙස් ආයෝජන අධෛර්යවීමේ අවධානමක්

මහේෂ් චතුරංග




රුපියලේ අගය දිගින් දිගටම කඩා වැටීමට ප‍්‍රධානතම හේතුව මෙරට විදේශ ආයෝජන අධෛර්යවීම බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පක්‍ෂය අද (21) කැදවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඞී වී චානක මේ බව කියාසිටියා. 

ආණ්ඩුව මෙම තත්ත්වය පාලනය කිරීමට වෙනුවට නිදහසට කරුණු කීම පමණක් සිදුකරමින් ඇති බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඞී වී චානක මෙහිදී කියාසිටියා. 

පොලිස්පතිවරයාගේ කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන්ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා.