Saturday, April 20, 2024

General line - 0115112241

මුස්ලිම් අමාත්‍යවරුන් සියලූ දෙනා ඉල්ලා අස්වීම ගැටළුවක්




මුස්ලිම් අමාත්‍යවරුන් සියලූ දෙනා ඉල්ලා අස්වීමේ අරමුණ ගැටලූ සහගත බව කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහන එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.