හිටපු යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උසස්වීමක් ලබා දී තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා විසින් හිටපු යුධ හමුදාපතිවරයාව ජෙනරාල් නිලයට උසස් කර තිබේ.
ඒ අනුව හිටපු යුධ හමුදාපතිවරයා හට අගෝස්තු මස 17 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජෙනරාල් නිලයට උසස් කර ඇත.