Friday, March 29, 2024

General line - 0115112241

එජාප මතගැටුම් ගැන දයා ගමගේ පිළිතුරු දෙයි



ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ ඇති වී තිබෙන මත ගැටුම් පිළිබඳව ඊයේ (21) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා.

එහිදී අදහස් දැක්වූයේ අමාත්‍ය දයා ගමගේ.

එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 55 දෙනෙකු අත්සන් කර ඉකුත්දා අග‍්‍රාමාත්‍යවරයා වෙත භාරදුන් ලිපිය පිළිබඳවද මෙම සංවාදයේදී ප‍්‍රශ්න කෙරුණා.

ඊයේ (21) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.