Saturday, April 20, 2024

General line - 0115112241

ජනාධිපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

දිනුක් හේවාවිතාරණ




මහජන ආරක්ෂක අඥාාපනත යටතේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ත්‍රිවිධ හමුදාව වෙත අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් පහත සඳහන් නියෝගයන් නිකුත් කර තිබේනවා.

එම ගැසට් නිවේදනයට අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 24ක් ආවරණය වන පරිදි මහජන සාමය පවත්වා ගෙන යාමට කටයුතු කරන ලෙස නියෝග කර තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මාස 04 කට පසුව හදිසි නීතිය යළි දිර්ඝ නොකිරිමේ පසුබිම්ක් යටතේ විමද විශේෂත්වයක්.