Friday, March 29, 2024

General line - 0115112241

පක්ෂ අර්බුධ හේතුවෙන් එජාපයෙන් ඉවත් වන අයගෙන් පිරිසක් පොහොට්ටුවට එක්කර නොගැනීමට තීරණයක්

නිශාන් ද සිල්වා




එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක අර්බුදය හේතුවෙන් එම පක්‍ෂයෙන් ඉවත් වන සියළු දෙනා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ සිය සන්ධානයට එක්කර ගත යුතු නැතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පවසනවා. 

සිය සන්ධානයට එක්කර ගත යුත්තේ දූෂණ චෝදනා නොමැති පුද්ගලයන් පමණක් බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මන්තී‍්‍රවරයා කියාසිටියේ.