Friday, April 19, 2024

General line - 0115112241

"දුප්පතෙකු වී ඉපදීම සතුටින් සිටීමට බාධාවක් යැයි හැඟේ නම්"



දුප්පතෙකු වී ඉපදීම සතුටින් සිටීමට බාධාවක් යැයි හැගේ නම් ඒ තුළින් කිසිඳා ගැලවීමක් නොමැති බව කළමනාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (23) රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වෙමින්. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සතුට වැඩසටහන පහතින් පිවිස ශ්‍රවණය කළ හැකියි.