Wednesday, April 24, 2024

General line - 0115112241

සැක කළ රෝගීන්ගේ වාර්තා ලැබේ




කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට මතු වූ සැකය මත IDH බෝවන රෝග විද්‍යායතනය වෙත ඇතුළත් කළ රෝගීන් සිව්දෙනාට එම වෛරසය ආසාදනය වී නොමැති බවට සිදුකළ පරීක්ෂණවල දී හෙළි වී තිබෙනවා.

සැක කටයුතු රෝග ලක්ෂණ හේතුවෙන් ඊයේ (26) සහ පෙරේදා (25) දිනයන්හි දී උණ රෝහල වෙත මෙම රෝගීන් ඇතුළත් කර තිබුණා.