Wednesday, April 17, 2024

General line - 0115112241

කොරෝනා සුවකරනා බව කියන බෙහෙත් වලට නොරැවැටෙන්න




නව කොරෝනා වෛරසය සුව කරන බවට ප්‍රචාරය කරමින් වෙලඳපොලේ අලෙවි කිරීමට ඇති ඖෂධ වලට නොරැවටෙන ලෙස රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එම සංගමය අද (05) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් එල් පෙරේරා මේ බව කියා සිටියා. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් එල් පෙරේරා.