Thursday, March 28, 2024

General line - 0115112241

නිදහස් පොදුජන සන්ධානය තුළ කුමන්ත්‍රණකරුවන්ගේ ඔත්තුකරුවන් ඉන්නවා ලු




අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණකරුවන්ගේ ඔත්තුකරුවන් ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය තුළ ද සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයන්ත සමරවීර පවසනවා.

ඔහු මේ බව අනාවරණ කළේ ඊයේ (08) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්. 

එවැනි අධිරාජ්‍යවාදී ඔත්තුකරුවන් පිළිබඳ කරුණු දැනසිටියදීත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එවැනි පාර්ශ්ව සමග සන්ධානගත වූයේ මන්දැයි මෙහිදී විමසීමක් කෙරුණා. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහනට පහතින්.