Friday, April 26, 2024

General line - 0115112241

නිවාඩු දිනයන් ගැන රජයෙන් ප්‍රකාශයක්




රජය විසින් නිවාඩු ලබා දෙන බවට පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටිනවා.

ඊයේ (11) දිනයේ සිට ඇතැම් සමාජ මාධ්‍ය හරහා හා මේ සම්බන්ධයෙන් පුවත් සංසරණය වීම හේතුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් යොදමින් එවැනි තීරණයක් ගෙන නොමැති බව මෙසේ නිවේදනය කර සිටියේ.