Friday, April 19, 2024

General line - 0115112241

දෙවන කොරෝනා රැල්ල ගැන දේශපාලන වේදිකාවේ පලවන අදහස්

හේරත් ඒකනායක




රට තුළ කොරෝනා වෛරස ව්‍යාප්තියේ දෙවන රැල්ලක් ඇතිවීමේ අවදානම සම්බන්ධයෙන් මැතිවරණ වේදිකාවේදී මේ වනවිට විවිධ අදහස් පළ වනවා. මොරටුවේ පැවති ජනහමුවකදී එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පළ කළේ මෙවන් අදහසක්.

සමගි ජනබලවේගයේ මහනුවර දිස්ති‍්‍රක් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේ මෙලෙසයි.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ති‍්‍රක් අපේක්ෂක මහාචාර්ය චන්න ජයසුමන ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.