Saturday, April 20, 2024

General line - 0115112241

මෙරට කාසි භාවිතය වසර 2,400කට පමණ පෙර සිට සිදුව ඇති බවට තොරතුරු



මෙරට කාසි භාවිතය වසර 2,400කට පමණ පෙර සිට සිදුව ඇති බව පූරා විද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. ඊයේ රාත්‍රීයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය රාජ් සෝමදේව.