Friday, April 19, 2024

General line - 0115112241

රසායනික පොහොර තහනම නිසා ආනයන වියදම් වැඩි විය හැකි බවට අනාවරණයක්




රසායනික පොහොර සහ කෘෂි රසායනික ආනයනය තහනමෙන් පසු තත්ත්වයන් පිළිබද ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී සංවාදයට ලක් කෙරුණා. මේ එම වැඩසටහනට එක් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ බෝග විද්‍යා අංශයේ  මහචාර්ය බුද්ධි මාරඹේ.

පළිබෝධ නාශක මෙරටට ගෙන්වන සමාගම් එකමුතුව වන ක්‍රොප් ලයිෆ් ශ්‍රී ලංකා ආයතනය වෙනුවෙන් සෙනරත් කිරිවත්තුඩුවගේ ද වැඩසටහනට එක් වුණා. 

මේ අතර නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනෙන් අද සාකච්ඡාවට ගැනෙන්නේද රසායනික පොහොර හා කෘෂි රසායනික ආනයනය තහනම් කිරීමෙන් පසු මතුව ඇති තත්ත්වයන් පිළිබදවයි.