Friday, March 29, 2024

General line - 0115112241

කොරෝනා ආසාදිතව සිටි 1,890 දෙනෙකු සුවය ලබයි




කොරෝනා ආසාදිතව මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 1,890 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටදී සුවය ලැබූ සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව දෙලක්ෂ 11,186 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ කොරෝනා ආසාදිතයින් 30,094 ක් පමණයි.