Saturday, April 20, 2024

General line - 0115112241

තොප්පිගලින් හෙළිකරගත් කරුණු 



තොප්පිගල වැසිබැන්දගල ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන සොයා සිදුකළ ගවේෂණයේදී හෙළි කරගත් කරුණු සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා. 

මේ එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ මහාචාර්ය රාජ් සෝමදේව.