Thursday, April 18, 2024

General line - 0115112241

බැසිල්ට විරුද්ධවූ ඇමතිවරුන් තිදෙනා




කෙරවලපිටිය යුගදනවී විදුලි බලාගාරය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පසුගිය සඳුදා පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අමාත්‍ය වාසුදේව නානායක්කාර, විමල් විරවංශ සහ උදය ගම්මන්පිල සිය විරෝධය පළකර තිබෙනවා. 

ඔවුන් ලිඛිතව මෙම විරෝධය පළකර ඇත්තේ යුගදනවී විදුලි බලාගාරයේ කොටස් ප්‍රමාණයක් අමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිවයි.

දේශපාලන වේදිකාවේ නොඇසුණු කතා සියල්ල නෙත් එෆ් එම් කණින් කොනින් වැඩසටහනින් නරඹන්නන...