Friday, April 19, 2024

General line - 0115112241

කළු දිලීර රෝගය වැළදිය හැකි දරුවන් පිරිසක් ගැන අනාවරණයක්




නිධන් ගත රෝගවලින් පෙලෙන, ප්‍රතිශක්තීකරණය අඩු කුඩා ළමුන්ටද කළු දිලීර රෝගය වැළදිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එවැනි කුඩා ළමුන් පිළිබඳ දැඩි අවධානය යොමු කරන ලෙසයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීරවේද විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර පැවසුවේ. 

කළු දිලීර රෝගයේ රෝග ලක්ෂණ පිළිබඳවද විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මෙලෙස පැහැදිලි කළා.

එවැනි රෝග ලක්ෂණ පෙන්නුම්කරන රෝගීන් ලගම පිහිටි රෝහලට හෝ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හමුවන ලෙසයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීරවේද විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර වැඩිදුරටත් සඳහන් කළේ.