Thursday, April 25, 2024

General line - 0115112241

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 07 වන දිනය අදයි




අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 07 වන දිනය අදයි.

සෞඛ්‍ය අමාත්‍යංශය, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යංශය, ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යංශවල වැය ශීර්ෂයන් අද විවාදයට ගැනෙනවා.

විවාදය ආරම්භ කරමින් අදහස් පළ කළේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය රාජිත සේනාරත්න.

ඉන් අනතුරුව විවාදයට එක්වුණේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ.