Wednesday, April 24, 2024

General line - 0115112241

රට වහන්න බෑ - නත්තල් පොකුරකට ඉඩ නොතබන ලෙස ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලයි




එළඹෙන උත්සව සමයේ දී රට වසා දැමීමට රජය බලාපොරොත්තු නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා .