Wednesday, April 24, 2024

General line - 0115112241

ලෙඩ රෝගවලින් සියයට 70 ක් අඩුකර ගත හැකි ක්‍රමයක් ගැන අනාවරණයක්



සිනහවේ වටිනාකම ගැන ඔබ කොතරම් දැනුවත්ද ? සිනහවීමෙන් ඔබේ ලෙඩ රෝග පවා සුවවන බව පරීක්ෂණවලින් පවා ඔප්පුවී ඇතැයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වෙමින් ප්‍රියනාත් ජයසූරිය පැවසුවා.

භාහිර බලවේගවල පිහිට පතනවාට වඩා ඔබ තුළ ඇති ශක්තිය විශ්වාස කිරීමෙන් බොහෝ ප්‍රශ්ණවලට විසදුම් ලබාගත හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.