Saturday, April 20, 2024

General line - 0115112241

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකිනෙකට ගැටෙයි (VIDEO)




දක්ෂිණ අධිවේගී මාර්ගයේ, කොට්ටාව අන්තර් හුවමාරුව අසල වාහන කිහිපයක් ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.

කහතුඩුව සිට කොට්ටාව දෙසට ගමන්කරමින් තිබූ වාහන කිහිපයක් මෙලෙස එකිනෙක ගැටී ඇති බවයි වාර්තා වන්නේ. 

මේ නිසා, කොළඹ දෙසට රථවාහන තදබදයක් ද ඇති ව තිබෙනවා.