Tuesday, April 23, 2024

General line - 0115112241

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සියලු පාර්ශව එක්විය යුතුයි - ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න



රට තුළ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සියලු පාර්ශව එක්විය යුතු බව මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් මෙන්ම මෙරට තරුණ ප්‍රජාවගෙන් ද ඔහු මෙහිදී ඉල්ලීමක් කළා. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට ජ්‍යෙෂ්ඨ කළමනාකරණ උපදේශක දීපාල් සූරියආරච්චි ද එක්වුණා.