Friday, March 29, 2024

General line - 0115112241

නෙත් FM ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය සාර්ථකව අවසන් කෙරේ




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ සිව්වැන්න අද සාර්ථකව අවසන් වුණා. ඒ, මතුගම, සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේදීයි. 

එම සම්මන්ත්‍රණය සඳහා මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින සිසුන් රැසක් එක්ව සිටියා. ඊට සහභාගී වූ සිසුන් කිහිපදෙනෙක් මෙලෙස අදහස් පල කළා.

මෙම ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව සදහා මැලිබන් බිස්කට් සහ ඇස්ට්‍රා අනුග්‍රාහකත්වය ලබාදෙනවා.