Friday, April 19, 2024

General line - 0115112241

පිඹුරා සමග "සෙල්ෆි" ගන්න ගොස් එල්ලවූ අනපේක්ෂිත ප්‍රහාරය

8001

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ දී හමුවූ කිලෝග්‍රෑම් 40 ක් පමණ බරැති පිඹුරෙක් වනජීවී නිලධාරින් විසින් අල්ලා ගනු ලැබුවා. එම පිඹුරාව අල්ලා ගත් වනජීවී නිලධාරියා ජයාරූප කිහිපයක් ගැනීම සඳහා සිය බෙල්ල වටා දමා ගනිද්දී පිඹුරා ගෙන් එල්ලවූ අනපේක්ෂිත ප්‍රහාරයයි මේ.

SHARE

You may also like