Friday, April 19, 2024

General line - 0115112241

මගියා අල්ලා පොළොවේ ගසා යන ටැක්සි ඩ්‍රයිවර්

9086

හිස් බෝතලයක් මෝටර් රථයෙන් පිටතට විසි කළ මගියකු වාහනයෙන් බිමට ඇද දමා යන කුලී රථ රියදුරකුගේ එම ක්‍රියාව පසුපසින් පැමිණි මෝටර් රථයේ ඉදිරිපස සවි කර තිබූ කැමරාවක සටහන්ව තිබෙනවා.

මගියා ඔසවා පොළවේ ගසන්නාක්මෙන් ඔහු රියෙන් ඇද දැමූ රියදුරා තම රිය ආපසු හරවාගෙන යනු ලබනවා.

SHARE

You may also like