එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරයට පැමිණෙන ලෙස මෙතෙක් නිල ආරාධනයක් ලැබී නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. ඒ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී පාතාල මර්ධන මෙහෙයුම් සම්බන්ධයෙන් ද අදහස් පළ වුණා.