Published
කටුනායක ගුවන් තොටුපොළෙන් ඕස්ටේ්රලියාවේ සිඩ්නි නුවර බලා අද අලුයම පිටත්ව ගිය ශ්රී ලන්කන් ගුවන් යානයට අකුණු පහරක් වැදීමෙන් , එම ගුවන් යානය , විනාඩි 40 ක ගුවන් ගමනකින් පසුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පියවර ගෙන තිබෙනවා.
කෙසේවෙතත් එම ගුවන් යානයේ සිටි මගීන්, පසුව වෙනත් ගුවන් යානයකින් සිඩ්නි නුවර බලා රැගෙන ගියා.
ඒ පිළිබද තවත් තොරතුරු පහතින්




