Published
2026 ආසියානු ක්රීඩා උළෙලේ බොක්සිං කාන්තා කිලෝ ග්රෑම් 51 බර පන්තියේ මූලික වටයේ තරගයකදී ශ්රී ලංකාවේ නදීකා පුෂ්පකුමාරී අද ජයග්රහණයක් හිමිකර ගත්තා.
ඇය මෙම ජයග්රහණය හිමිකර ගත්තේ ඇෆ්ඝනිස්ථාන ක්රිඩිකාවක වන ලාලා කාගර් පරාජය කරමින්.
තරඟයේ අවසන් ප්රතිඵලය ලකුණු 5ට 0ක් ලෙස සටහන් වුණා.
තරගය පුරාම නදීකා පුෂ්පකුමාරී ඇෆ්ඝනිස්ථාන ක්රිඩිකාවට එරෙහිව සිය අණසක පැතිර වූ බවයි ක්රීඩා විචාරකයන් පවසන්නේ.


