Published
කෘතහස්ත දේශපාඥයෙකු වන නීතිඥ ඉම්තියාස් බාකීර් මාකර් මහතා විසින් රචිත හෘද සාක්ෂිය කෘතිය එළිදැක්වීම අද පස්වරුවේ සිදු වනවා.
ඒ, ශ්රී ලංකා පදනම් ආයතන ශ්රවණාගාරයේදීයි.
නවවන පාර්ලිමේන්තුවේදී විවිධ විෂයන් සම්බන්ධයෙන් කරන ලද කතා 54ක් ඇතුළත් කර මෙම කෘතිය රචනා කර ඇතැයි ඉම්තියාස් බාකීර් මාකර් මහතා පවසනවා.