ලෝකයේ  අද වටිනාම දේවල් අතර ප්‍රධානම දෙයක් බවට තොරතුරු පත්ව අවසන්.

රට රටවල සංවේදී තොරතුරු එකතු කරන්න ඇතැම් රටවල් නොකරන දෙයක් නැති තරම්.

ලොව ප්‍රබලම රටක් වන අමෙරිකාවේ රහස් සොයන්න තවත් ලොව ප්‍රබලම රටක් වන රුසියාව ගෙන ගිය රහසිගත මෙහෙයුමක් මේ වෙද්දි යලි කරලියේ කතා මවමින් සිටිනවා.

වඩා වැදගත් වන්නේ, මෙලෙස අමෙරිකාවේ හදවතටම රිංගා රහස් සොරා ගන්නේ සුරූපී කාන්තාවක් වීමයි.

නෙත් නිවුස් විශේෂාංග මාලාව යටතේ අද සොයා බැලෙන්නේ මේ මෙහෙයුම පිලිබදවයි.