රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා නිර්දෝශ වන්නැයි ප්‍රාර්ථනා කරන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා පවසනවා.

නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතු කට්ට දේශපාලන සංවාදයට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා සහභාගී වූ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ විඩියෝව පහතින්.