වර්තමානයේ ක්‍රීඩාව සමග විශාල ආර්ථිකයක් ගොඩනැගෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ අනුව ක්‍රීඩාව යනු විශාල ආර්ථිකයක විභවතාවක් බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

යාපනය මණ්ඩතිව් දූපතෙහි ඉදිකෙරෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා