රාගම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් තුනකට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාවය හේතුවෙන් මෙලෙස ඇදිරි නීතිය පැනවූ බවයි පොලිස් පැවසුවේ.