Published
මහජන අරමුදල් වංචා කළ පුද්ගලයින් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන නොපැකිලිව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
කිසිදු පුද්ගලයෙකු ඉලක්ක කර එම විමර්ශන ක්‍රියාත්මක නොකරන බවයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ.