වාහන ආනයනය සීමා කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එමෙන්ම කිසිදු බදු වැඩි කිරීමක් නොකරන බවද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවා.