Published
ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක වන චිත්‍රා කුමාරි කළුබෝවිල කලාවේදිණියගේ නිසල දේහය මහජන ගෞරවය දැක්වීම සඳහා 19 සහ 20 යන දෙදින තලාහේන, කොස්වත්ත පිහිටි මහින්ද පනාගොඩ මල් ශාලාවේ තැන්පත් කර තැබෙනවා.
දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන 21 වැනි සිකුරාදා සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.



